බ්‍රිතාන්‍ය රජපවුලේ අලුත් සාමාජිකයින් වන ජෝර්ජ් කුමරු සහ ඔහුගේ නැගණිය වන
චාලට් කුමරිය එකට සිට ගත් ඡායාරූපයක් ප්‍රථම වරට මාධ්‍යට නිකුත් කර
තිබෙනවා. එහි දැක්වෙන්නේ ජෝර්ජ් කුමරුන් විසින් සිය නැගණිය උකුලේ හොවා
නලවන ආකාරයයි. ඔවුන් දෙදෙනා එක්ව සිටින ඡායාරූප 04ක් මෙලෙස මාධ්‍යවෙත
නිකුත් කර තිබුණා. ඉකුත් මැයි මස දෙවැනිදා මෙලොව එළිය දුටු චාලට් කුමරිය
සිටින මෙම ඡායාරූපය ගෙන ඇත්තේ මීට සතියකට පමණ පෙර බවයි බී.බී.සී ලෝක සේවයේ
දැක්වෙන්නේ. විලියම් කුමරු සහ කේට් කුමරියගේ පළමු දරුවා වන ජෝර්ජ්
කුමරුන්ගේ නිල ඡායාරූපයක් පළමුවරට එළිදැක්වුණේ 2013 වසරේදියි.
(under the courtesy of nethfm news web)
tharunaya
Sunday, June 7, 2015
බ්‍රිතාන්‍ය රජ පවුලේ අළුත් සාමාජිකයින්ගේ ඡායාරූප පෙළක් නිකුත් වෙයි
Kasun Sulochana
No comments
Subscribe to:
Post Comments (Atom)




0 comments:
Post a Comment