Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Sunday, June 7, 2015

කාමාතුරයන්ට 14 හැවිරිදි තම දියණිය මුදලට විකිණූ මවක්


 වයස අවුරුදු 14 ක් වූ තම දියණිය මුදලට විකිණූ මවක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර - මීගහතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි අදාළ කාන්තාව වසරකට ආසන්න කාලයක් පුරා තම දියණිය විවිධ පුද්ගලයින්ට අලෙවි කර ඇති බවයි දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ. පසුගිය දිනවල කළුතර ප්‍රදේශයේ පාසල් රැසක ළමා අපයෝජන සම්බන්ධයෙන් සිසු සිසුවියන් දැනුවත් කිරීම සඳහා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. එහිදී මෙම පැමිණිල්ල දැරිය විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඇයගේ මව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ. (under the courtesy of hirunews news web)
tharunaya

0 comments:

Post a Comment