Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Thursday, May 28, 2015

මවට ලිපියක් ලියා අතුරුදන් වු රත්ගම සිසුවාගේ සිරුර හමුවේ - ගගට පැන්නාද? මරා දැමුවාද සැකයක්

"අම්මෙ මට සමාවෙන්න" කියා ලිපියක් ලිය තබා 
අතුරුදන් වු මෙමෙ 10 වන වසරේ ඉගනුම ලබමින් 
සිටි 
මෙම රත්ගම කේ. ඉමේශ් ශ්‍රීමාල් නැමති සිසුවාගේ 
සිරුර ගිං ගග මත පාවෙමින් තිබෙන විට අද (29) දි
න සොයාගත් බවට පොලිස් මාද්‍ය වාර්තා පවසයි.මරා 
දැමුවාද සැකයක් පවතින බවටද සැකයක් පවතින බව 
පොලිස් වාර්තා පවසයි. 



0 comments:

Post a Comment